Tuesday, January 6, 2009

කොහොම ද!

ආයුබෝවන්! මේ මගේ පළමු බ්ලොග් අඩවිය යි. මගේ අදහස් බෙදා හදා ගෙන අනෙක් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මගේ අරමුණ යි.

3 comments:

Aravinda said...

ආයුබොවන් !
දිගට ම ලියන්න. ඔබ ගැන විස්තර ටිකකතුත් ලියන්න.
කෝ මේ Profile එකේ මොකුත් නෑනේ

malee_msg said...

සාදරයෙන් පිළිගනිමු!

Unknown said...

wadenam miyamai,

I prowd of You...............