Wednesday, January 7, 2009

සිංහලෙන් බ්ලොග් ලිවීම

සිංහල බ්ලොග් ගැන මට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. අපේ මේ කුඩා දිවයිනේ ලියන්නට දක්ෂතා ඇත්‍තවුන්ගේ ප්‍රමාණය මෙන් ම ලොව නන් දෙසින් වන සිදුවීම් පිළිබඳ ජනයාගේ අවධානයේ ප්‍රමාණය දැන ගැන්මට මේ සිංහල බ්ලොග් සටහන් කියවීම ම සෑහේ.

No comments: